Thursday, December 31, 2015

12:30 AM
1

  අද  ලෝකය ගැන සොයා බලන විට  මිනිසා ඉතා ශ්‍රීග්‍රයෙන්  දියුණු වන බව පෙනේ. මෙයට හේතුව නම් මිනිසා කාර්මික පැත්තෙන් විප්ලවකාරී  ලෙස දියුණු වීමයි. මෙසේ  අතීතයේ සිට  අද වන තුරු කාර්මික විප්ලව පහක් සිදුවී ඇත.

 එනම්,

1. වෂ්ප එන්ජිම සොයා ගැනීම.

2. යකඩ සහ වානේ  සොයා ගැනීම.

3. විදුලි එන්ජිම සොයා ගැනීම.

4. ඉලෙක්ට්‍රොනික යුගය.

5. නැනෝ  තාක්ෂණික  යුගය.( වර්තමාන කාර්මික විප්ලවයයි.)

 

                                                                    

 

නැනෝ  තාක්ෂණය යනු කුමක්ද?

නැනෝ  තාක්ෂණය යනු නැනො මීටර් 1 ත් 100 අතර  පවතින  ද්‍රවය  පිලිබඳව  ගවේෂණයයි . නැනෝ තාක්ෂණික යුගය පස්වෙනි කාර්මික විප්ලවය ලෙසද  හැඳින්වේ.

නැnනෝ තාක්ෂණයේදී  නැනො  ද්‍රවය  පිළිබඳ

  1. අධයනය කිරීම.

    2.  ඒ  තුළින් සිදුකරන නිෂ්පාදන ක්‍රියවලිය .

    3. එය පර්යේෂන හා සන්වර්ධන ක්ෂේත්‍ර වලට භාවිතා කිරීම.

     

     නැනෝ  තාක්ෂණයේ  ක්‍රියාවලිය 

                                               සෑම භෞතික නිෂ්පාදනයක්ම සිදු වන්නේ පදර්ථයේ සාදාලන කුඩා අංශු (පරමාණු  අණු  කිසියම් අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමයි. 





 




Next
This is the most recent post.
Previous
This is the last post.

1 comments: